ඔබ ඊලගට කුමක්ද කරන්නේ?
ඔබ අපොස සා පෙළ හෝ උසස් පෙළට පෙනී සිටි අයෙක් වෙන්නට පුළුවන්. නැතිනම් කරන රැකියාවෙන් තෘප්තිමත් නොවෙන අයෙක් වෙන්නට පුළුවන්. එසේ නැත්නම් රැකියාවක් කිරීමට බලා පොරොත්තුවෙන් යම් පාඨමාලාවක් කිරීමට සිටින අයෙකු වන්නට පුළුවන්.
ඉතින් ඔබ ඊලගට කුමක්ද කරන්නේ?
අප මතක තබා ගත යුතු වැදගත්ම කාරනාව වන්නේ අපගේ කාලය කෙමෙන් කෙමෙන් ගලාගෙන යන බවයි කාලය පිළිබදව අවධානය යොමුකර සීමිත කාලයෙන් උපරිම ප්රයෝජන ගත යුතුය ඥාණවන්තයා මේ පිළීබදව ඉමසිල්ලෙන් ක්රියා කරන අතර හොදින් සොයා බලා තම අනාගතය සාර්ථක කර ගත හැකි පාඨමාලාවක් සඳහා යොමු වේ. ඉතින් මේ ජාවා තාක්ෂණයද ගත් විට එවැනි සාර්ථක මගකට යොමු කරන වැදගත් විෂයයකි.
what is next ?
your are finished O/ L , A / L or Not Satisfied your current job ? What next ?
if you have knowledge , Dedication , and you wont to Developed the your Future or Economy , you must think lot . why ? Time is Wasting and time is very valuable . don’t try wasting time . Because clever person is managing Time as well. You may be very busy. But not yet Developed your Economy. That time you should be think about Next Step what should be ?
Subscribe to:
Posts (Atom)